Logo

 

සිසුන් 40ක් සමඟ යහන්ගතවූ ගුරුවරිය රිමාණ්ඩ්

විභාගයෙන් ඉහළ ලකුනු ලබා ගැනීමට නම් තමා සමග ලිංගික සම්බන්ධතා පැවැත්විය යුතු බව පවසමින් ශිෂ්‍යයන් 40කට වැඩි ප්‍රමාණයක්  අපයෝජනය කළ ගුරුවරියකට අවුරුදු 40ක සිර දඩුවමක් නියම කර ඇත.

මුගාබේ පාලනය සිම්බාබ්වේ හමුදාව අවසන් කරයි

සිම්බාබ්වේ පාලනය මේ වන විට හමුදාව යටතේ පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

බෝට්ටුව පෙරළී 16ක් මරු වැළඳගනී-අතුරුදන් වූවන් සොයා මෙහෙයුම්

බෝට්ටුවක් පෙරළීමෙන් වන්දනාකරුවන් 16 දෙනෙකු මියගොස් තිබේ.

ඉරාන-ඉරාක දේශසීමා භූකම්පනයෙන් 350ක් මරුට

 

ඉරාන - ඉරාක දේශසීමා  ආසන්නයේ ඇති වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 348 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 6300ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ලංකාවේ සංහිඳියා බලකාය නොදැක්ක බ්‍රිතාන්‍ය මන්ත්‍රී

ශ්‍රි ලංකාව එරෙහිව ප්‍රකාශ කොට ඇති අසත්‍ය යුධ අපරාධ චෝදනා අමෙරිකා එල්සත් ජනපදය හා එක්සත් රාජධානිය විසින් ඉවත් කර ගත යුතු බව බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි බැරන් නෙස්බි (Michael Morris, Baron Naseby) අවධාරණය කරනවා.

‘‘ දුෂිත ලෙස මුදල් ඉපයූ නායකයින් ලොවට හෙලිකල මාධ්‍ය වෙිදීනිය ඩැෆිනී කරැඅනා ගලීෂියා මරා දමයි ‘‘

ඩැෆ්නීට අවශ්‍යව තිබුනේ තම රට වන මෝලටාවෙි අගමැති ඡෝසප් මස්කටි අයථාලෙස ඉපයු මුදල් තැන්පත් කර ඇති ලොව බැංකු ගිනුමි පරීක්ෂාවට ලක්කර ඒවා මහඡනතාවට හෙළිදරවි කිරීමය ඇය ඒවා හෙළිදරවි කරගත් අතර සුප්‍රසිද්ධ ‘‘ පැනමා ලිපිගොනු “‘ නමි වූ ශිර්ෂ පාඨය යටතේ ඒවා අන්තර්ඡාලයට මුදා හැරියාය.

ට්‍රම්ප් තුන්වන ලෝක යුද්ධයට සැරසෙන බව ඇමරිකානු නියෝජිතයෙක් හෙළිකරයි

 

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදය තුන්වන ලෝක යුද්ධයක් කරා රැගෙන යන්නේ දැයි සැකයක් මතුවන බව ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයේ නායකයෙකු ප්‍රශ්න කරනවා.

ලාස්වේගාස් ප්‍රහාරය අයි එස් අයි එස් බාරගනී

ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට අනතුරක් සිදුවී නොමැති බව වාර්තා වේ.

ඇමරිකාවට යළිත් ත්‍රස්ත ප්‍රහාරයක් - 20ක් මරුට

ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ලොව විශාලතම බෝම්බ හෙළන යානය – රුසියානු සුදු හංසයා හෙවත් ටූපොලෙව් TU-160 ගැන ඔබ දන්නවාද

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව සෝවියට් දේශය හා නේටෝ ප්‍රමුඛ ඇමරිකා එක්සත් ජනපදය අතර විරසකය ආරම්භ වෙනවා.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 59        1    2  
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1529082
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 1525998
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1215137
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1198457
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1183534
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'