Logo
2019 ජූලි මස 23 වැනි අඟහරුවාදා

 

"අපේ අය ලොකු කරන්ඩ හදන දේ දිහා බැලුවම මට කණගාටුවක් දැනෙනවා"-ධර්මසේන

 

🎯"අපේ අය ලොකු කරන්ඩ හදන දේ දිහා බැලුවම මට කණගාටුවක් දැනෙනවා.

ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාවේ පදිංචියට

ශ්‍රි ලංකා වේග පන්දු බල ඇණියේ ප්‍රධානතම තුරුම්පුව වන ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට සුදානම් බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලංකාවට

එක්දින කි‍්‍රකට් තරග 03කට සහභාගී වීම සඳහා බංග්ලාදේශ කි‍්‍රකට් පිළ ඊයේ (20) පස්වරුවේ දිවයිනට පැමිණියා.

ශ‍්‍රී ලංකාව බටහිර ආසියා ශූරතාවය දිනති

ශ‍්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම 14 වැනි බටහිර ආසියානු ශූරතාවය දිනාගෙන තිබේ.

අයි.සී.සී.ය සිම්බාබ්වේට ක්‍රිකට් තහනම් කරයි

බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

බංග්ලාදේශයට එරෙහිව මේ මස අවසානයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා නම් කළ 24 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයෙන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ මිලින්ද සිරිවර්ධන, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ සහ ජීවන් මෙන්ඩිස් යන ක්‍රීඩකයන් ඉවත්කර තිබේ.

යහපාලනය යටතේ ක්‍රිකට් විනාශයි-සියළු පුහුණු කරුවන්ට ඉවත්වන්න නියෝග

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූර වලින් අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට ලිපියක් මගින් දන්වා තිබේ.

Wimbledon ටෙනිස් කාන්තා ශුරතාවය Serena Williamsගෙන් ගිලිහෙයි

Wimbledon ටෙනිස් කාන්තා ශුරතාවය සඳහා වූ අවසන් තරඟය ඊයේ Serena Williams සහ Simona Halep අතර ඊයේ පැවැත්වුනා.

ක්‍රිකට් ලෝක කුසලානය: එංගලන්තය සහ නවසීලන්තය අවසන් තරඟයට සූදානම්

එංගලන්තයේ ලෝඩ්ස් හිදී අද පැවැත්වෙන අවසන් මහා තරඟයේදී නවසීලන්තය සහ එංගලන්ත ක්‍රීඩකයින් ප්‍රථම වරට තම ලෝක කුසලානය දිනා ගැනීමට සූදානමින් ඇත.

කොදෙව්වන්ට 339ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟය චෙස්ටර් ලී ස්ට්‍රීට් හි මේ වනවිට පැවැත්වෙයි.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 54        1    2  
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2591598
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 2493728
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 2017715
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 2001694
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1984196
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'