Logo

 

ශ්‍රී ලංකාවට තියුණු ජයක්-කුසල්ගෙන් විශීෂ්ඨ ඉනිමක්

දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් තියුණු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

රොටඩෑම් විවෘත ටෙනිස් තරගාවලියේ මීළඟ වටයට ඩමීර් සුදුසුකම් ලබයි

රොටඩෑම් විවෘත ටෙනිස් තරගාවලියේ මීළඟ වටය සඳහා සුදුසුකම් ලබා ගැනිමට බොස්නියාවේ ඩමීර් ඩුම්හූර් සමත් විය.

ක්‍රිකට්වල හතුරන් ගැන හතුරුසිංහගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය සමයේ බාහිර පර්ශව වෙතින් එල්ල වු පීඩනය කණ්ඩායමේ දක්ෂතාවලට බලපෑම් සිදු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි.

ක්‍රිකට් ගොඩගන්න ගෙනා මැජික් පුහුණුකරුවාත් එළවන්න සැළසුම්

 

 

චන්දික හතුරුසිංහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීම සදහා වැඩ කටයුතු මේ වන විට සිදුවෙමින් ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග කියයි.

2020 සේ 20-20 ලෝක කුසලානයට ශ්‍රීලංකාව සුදුසුකම් නොලබයි

2020දී පැවැත්වෙන 20-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලැබීමට ශ‍්‍රී ලංකාව අසමත් වී ඇත.

සිංහයන්ට අන්ත පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම  සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති අවසන් ටෙස්ට් තරගය ලකුණු 423කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද(30) සමත් වුණි.

සිංහයන්ට ජයග්‍රහණයට ලකුණූ 660ක ඉලක්කයක්

නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණූ 660ක ඉලක්කයක් හිමිව තිබේ.

ඉන්දියානුවෝ ආසියානු කුසලාන දිනති

ආසියාවේ ක්‍රිකට් බලවතා අන් කවරෙකු හෝ නොව තමන් යයි නැවත වරක් ඔප්පු කළ ඉන්දියානුවෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද (28 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී කඩුලු 3 කින් බංග්ලාදේශය පරාජය කරමින් හත්වැනි වතාවටත් ආසියානු ක්‍රිකට් කුසලානය තමන් සතුකරගත්හ.

49 වතාවක් තම ක්‍රීඩකයන් බිල්ලට දුන් මැතිව්ස් ගේ ලෝක වාර්තාව

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වූ ඇන්ජලෝ මැතිවුස් විසින් තබා  ඇති විශේෂ ලෝක වාර්තාවක් ගැන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ හෙලි කර ඇත.

ධනුෂ්ක ගුණතිලකට ආසියානු කුසලානය අහිමි වෙයි

ශ්‍රි ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ආසියානු කුසලාන තරගාවලියට සහභාගීවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 52        1    2  
දැන්වීම්
කැපුම් මල් කලාවේ ධනවතුන්
- ඉන්දික කුමාර
2019-02-14 21:20:52 - 41
ඇන්තූරියම් වගාවකින් ගුණාත්මක මල් ලබාගනිමු
- ඉන්දික කුමාර
2019-02-14 20:04:06 - 26
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 36014
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 54982
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 63073
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2436509
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 2332245
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1854788
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1846776
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1825774
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'