Logo

 

ලංකාවේ ක්‍රිකට් දූෂිතයන් අල්ලන්න අන්තර්ජාතික කමිටුවක් ලංකාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍ෂෙත‍්‍රයේ සිදුව ඇති බවට චෝදනා එල්ල වන දූෂණ ගැන අන්තර් ජාතික ක්‍රිකට් කවුසිලය විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

මාලි දයා යළි ගැටෙයි -විනය පරීක්ෂණයක් කැඳවයි

වේග පන්දු යවන ක‍්‍රිඩක ලසිත් මාලිංග සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පවත්වන ලෙස ක‍්‍රිඩා ඇමති දයාසරි ජයසේකර තීරණය කර ඇත.

චාමර සිල්වා ක්‍රිකට් පාවාදීමට වැරදිකරුවෙයි

විෂමාචාරයෙහි යෙදීම සහ ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැණිව කටයුතු කිරීමේ චෝදනාවලට පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර සංස්කෘතික කවය වැරදිකරුවන් බව පරීක්ෂණ කමිටුව තීරණය කරයි.

සනත් ජයසූරියට මරාෙගන මැෙරන බෝම්බ ප්‍රහාරයක්!

ඊයේ දිනයේ ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයක් අසල සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් නිසා ශ‍්‍රී ලංකා හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක හා හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය අනූ නවයෙන් බේරී ඇත.

ක්‍රිකට් පරිපාලනය අතීසාරයට අමුඩය ගැසීමට සැරසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි.

හිටපු නායකයෙක්ගේ සැක සහිත හැසිරීම , හිටපු ක්‍රීඩකයා මාධ්‍යයට ඇවිත්ම කියයි

හිටපු නායකයෙක්ගේ සැක සහිත හැසිරීම , හිටපු ක්‍රීඩකයා මාධ්‍යයට ඇවිත්ම කියයි, කරුණාකර සම්පූර්ණ වීඩියෝව නරඹන්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවන අපි නොදන්නා තුච්ච පාවාදීම්.

තිලංගට තොන්ඩුව වැටෙයි-සූදූ අන්තුවෙක් බව උසාවියේ පිලිගනී

 * සූදු හා ඔට්ටු ඇල්ලීමේ ආයතනයක් සමග තමාට සම්බන්ධයක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පිළිගනී 
* ක්‍රිකට් වැටුණයි කියලා අද ඉන්න පරිපාලනයට ප්‍රශ්නයක් නැහැ ඒ අය ගෙදර යයි - හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග
* සූදු ක්‍රිඩාවට සම්බන්ධ අයට ක්‍රිකට්වලට සම්බන්ධ වෙන්න බැහැ - හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සංජීව රණතුංග.

මාස හයක් යනතෙක් එපා.. තරංග ටෙස්ට් බෑ කියයි

මාස හයක් යනතෙක් එපා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලානයෙන් කැපෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් එක්දින තරඟය ද කඩුලු හයකින් ජය ගනිමින් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සමස්ත තරඟාවලියේ ජයග්‍රහණය සනිටුහන් කිරීමට සමත් විය.

ගෙදර අයයි යාළුවොයි පමණක් ගුවන් තොටුපළට ගිහින් පිළිගත් ආසියානු ශුරයා

ගෙදර අයයි යාළුවොයි පමණක් ගුවන් තොටුපළට ගිහින් පිළිගත් ආසියානු ශුරයා.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 48        1    2  
දැන්වීම්
පරමාණු, අණු හා දෙවියන් වහන්සේ
- නලින් ද සිල්වා
2017-09-23 08:43:08 - 43
ඩලස් හා ඒකාබද්ධ විපක්‍ෂය
- නලින් ද සිල්වා
2017-09-23 08:38:18 - 71
අමතක කරවන අතීතයෙන් බිඳක්...
- ජනිත් විපුළගුණ
2017-09-23 08:28:44 - 62
තැළී පොඩි වන්නෝ...
- අරුණ වාසලමුදලි
2017-09-23 08:26:27 - 77
නිලධාරියෙක් දෙන්නෙක් වැඩ තහනමකට ලක්කරලා යහපාලනය ගොඩනගන්න පුළුවන් කියලා කවුරුහරි බූරුවෙක් තර්ක කරනවා නම් ඒක තමයි මිනිහට වැරදිච්ච තැන
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම් ජිනසිරි දඩල්ලගේ
2017-09-21 22:09:08 - 2060
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම් ජිනසිරි දඩල්ලගේ
2014-06-18 17:22:53 - 1357926
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1348882
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1086964
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1070355
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1053723
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'