Logo

 

සැබෑ බල පෙරේතයන් කවුදැයි හෙළිකරයි

සැබෑ බල පෙරේතයන් කවුදැයි දැන් පෙනීයන බව විමල් වීරවංශ මහතා පවසයි.

සිරිසේන අපිට කවදාවත් පස්ස පෙන්නන එකක් නෑ-රන්ජන්

අපේ ඡන්දයෙන් පත්වූ ජනපති සිරිසේන අපට කවදාවත් පස්ස හරවාවි යැයි නොසිතන බව රන්ජන් රාමනායක මහතා පවසයි.

අග්‍රාමාත්‍ය ධූරයෙහි වෙනසක් නෑ-සුජීව රනිල් වෙනුවෙන් හිටගනී

අග්‍රාමාත්‍යධූරයෙහි වෙනසක් සිදුනොවන බව සුජීව සේනසිංහ මහතා පවසයි.

ඉන්දියා ඇමරිකා නියෝගයට ජනපති හිස නමයි-ශ්‍රීලනිප ආණ්ඩුව මඟහරියි

අද දිනයේ පාර්ළිමේන්තුව තුල එජනිස බහුතරය පෙන්වා ආණ්ඩුව ලබාගැනීමට හැකියාව තිබියදී තවදුරටත් එජාපයට අවස්ථාව ලබාදීමට ජනපතිවරයා කටයුතු කර ඇත්තේ ඉන්දියා හා ඇමරිකා තානාපතිවරුන්ගේ මැදිහත්වීම නිසා බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

නිමල් සිරිපාල සටන අරඹයි-අත්සන් 113ක් එකතු කරයි

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මූලික කරගත් එක්සත් ජාතික පක්‍ෂය නෙරපා දමමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීම සදහා පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතර බලය පෙන්වීම සදහා වන ලිපියට අත්සන් ගැනීම ආරම්භ වී තිබේ.

රනිල් ඉවත්කරන්න බලයක් ජනපතිට නෑ-වජිර අබේවර්ධන

ජනපතිවරයාට 19 වන සංශෝධනය අනුව අගමැතිවරයා ඉවත් කිරීමේ බලයක් නොමැති බව ඇමති වජිර අබේවර්ධන මහතා පෙන්වාදෙයි.

පසුපෙළ මන්ත්‍රීන්ට බෝලය බස්සයි-තනි ආණ්ඩු ගුණ්ඩුව ඉවතට-යහපාලන දීගය දිගටම

ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයාමටත් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා පවසයි.

පෙරළියට පෙර කස කරුවන් එළියට-සාගල ඇමතිධූරය අතහරී

අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට තමා සූදානම් බව නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

අපි හදපු ආණ්ඩුව ඉදිරියට ගෙනයන්න – ඉන්දියාව සහ ඇමරිකාව ජනාධිපතිට නියෝග කරයි

ශ්‍රී ලංකාවේ ඇමරිකානු සහ ඉන්දියානු තානාපතිවරු අද (13) දහවල් ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වූ අතර
ඇති වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව අස්ථාවර නොවීම සඳහා යහපාලන රජය දිගටම පවත්වාගෙන යන ලෙස දන්වා තිබේ.

රාජිත මංගල මුස්ළිම් ජාතිවාදයෙන් ගොඩයාමට දරණ උත්සාහයට එරෙහිව පොහොට්ටුවෙන් නිවේදනයක්

පළාත් පාලන ඡන්දයේදී පොදුජන පෙරමුණ විශිෂ්ඨ ලෙස ජය ගැනීමෙන් පසුව මුස්ලිම් පුද්ගලයන් කිහිප දෙනෙකුට අප පක්‍ෂයේ ක්‍රියාකාරීන්  හිරිහැර කළ බවට චෝදනා කරමින් පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව පොදුජන පෙරමුණ පෙන්වා දෙයි.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 1994        1    2  
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 1664176
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1655896
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1335455
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1317672
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1302976
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'