Logo

 

සිරිසේනගෙන් අමුතු ප්‍රස්ථා පිරුළක්

‘‘කොලේ ඉරාගෙන ඇගේ හලාගන්න එපා‘‘ සිරිසේන ජනපතිවරයාගෙන් අමුතු ඔවදනක්.

විමල් සහ පියසිරි යළිත් ගැටෙයි

විමල් සහ පියසිරි ගැටෙයි - විමල් නැතුව ඉදිරියට යා හැකි බව පියසිරි කියයි.

අධිකරණයට අල්ලස් දෙන ෆයිසර්ගේ මැතිවරණ කල් දැමීමේ කුමණ්ත්‍රණය දිගහැරෙයි

අනුර කුමාර දිසානායකගෙන් හෙළිදරව්වක්.

අගමැතිගේ සාක්ෂියෙන් හෙළිවන රට කරවන ඇත්තන්ගේ මෝඩ දැනුම

මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්දයෙන් විමර්ෂණය කරන ජනාධිපති විශේෂ විමර්ෂන කොමිෂන් සභාව හමුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ලබා දුන් ප‍්‍රකාශ හේතුවෙන් තවත් ගැටළු ගණනාවක් පැන නැගී තිබේ.

සුජීව සේනසිංහ පිරිසිදුවෙන්න ගොස් නැට්ටෙ ඉඳන් ගොම නාගනී

බැඳුම්කර කොමිසමේ හෙළිවන ෆුට්නෝට් කල්ලියේ දුරකථන සංවාද නිවරදි කිරීමට ගොස් මාධ්‍යය ඉදිරියේ නාගත් අයුරු.

දිවි හිමියෙන් රැකගත් රට රකින හැටි ගෝඨාභය කියයි

දිවි පුදා රැකගත් රට ව්‍යවස්ථාවකින් සුණු විසුණු කිරීමට ඉඩ නොදෙන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

බියර් මිල අඩුකළාට ජනපති මෛත්‍රිට භද්දිය හිමි කිව්ව අපුරු කතාව

 බියර් මිලේ අතාර්තික තාවය මාවරලේ භද්දිය හිමිගෙන් ජනපතිට ටොක්කක්.

සිරිසේන ළඟ තබාගෙන විමල් ඉගැන්වූ ආරක්ෂක පාඩම

ජනාධිපති ඉස්සරහ තියාගෙන විමල් අද (18) පාර්ලිමේන්තුවේදී කළ අපූරු කතාව.

මේ පෙත්ත බොන්න එපා

මේක එක තනි ආණ්ඩුවක්.

අර්ජුන් අජිත් දුරකථන සංවාදය ප්‍රසිද්ධ කලාට අජිත් හෙන හත ඉල්ලයි

කෝප් කමිටුවේ සාමාජිකයින් පර්පෙචුවල් ට්‍රෙසරීස්‌ සමාගමේ අයිතිකරුවන් වන අර්ජුන් ඇලෝසියස්‌ මහතා සමග දුරකථන සම්බන්ධකම් පවත්වා ඇත්දැයි සොයා බැලීම සඳහා රහස්‌ පොලිස්‌ උප පොලිස්‌ පරීක්‍ෂක යසාන්ත ජයසිංහ මහතා කළ පරීක්‍ෂණයේ වාර්තාවක්‌ ඊයේ (16 දා) බැඳුම්කර ජනාධිපති කොමිසමට ඉදිරිපත් කෙරිණි.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 271        1    2  
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1529087
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 1526001
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1215139
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1198462
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1183537
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'