Logo

ප්‍රධාන පුවත - Headline

රටටම වසවිස නැති කිරි දෙන්න මව්බිමේ විශිෂ්ඨ ලාංකිකයා සූදානම්
2019-03-18 19:46:49
රජය විසින් අවශ්‍ය යපහසුකම් සලසා දෙන්නේ නම් ශ‍්‍රී ලංකාවටම අවශ්‍ය කිරි ලබා දීම සදහා තම සමාගම සුදානම් බව පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීලී වික්‍රමනායක මහතා සදහන් කරයි. අද වන විට මෙට කිරි දෙනුන් අවශ්‍ය තරම් කිරි ලබාදෙමින් තිබෙන බවත් එළැඹෙන මාසය වෙද්දී මහපාරේ කිරි හැලීමට ගොවීන්ට සිදුවනු ඇතැයිද ඔහු පවසයි. - 372

පුවත් එසැණින් - Hot News

සංගීතඥ ජනනාත් වරකාගොඩ ඇප මත මුදා හරියි - - 2019-03-18 21:11:08
කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් කාන්තාවක් මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රවීන සංගීතඥ ජනනාත් වරකාගොඩ මහතා ඇප මත මුදා හැර තිබේ.
- 238
රත්ගම කැළඹූ ඝාතනයේ තවත් පොළිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට - 2019-03-18 20:25:54
රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට තවත් පොලිස් නිලධාරීන් 07 දෙනෙකු සහ අඩවි වන නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
- 355
ජනපතිගෙන් සිංගප්පූරු රජයටත් චෝදනා - - 2019-03-18 20:13:58
අර්ජුන් මහේන්ද්‍රන් අල්ලා දීමට සිංගප්පූරු රජය දියාරු ප්‍රතිපත්තියක සිටින බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වාදෙයි.
- 183
අමරපුර සංඝ සභාවෙන් දේශපාලකයන්ට චෝදනා - 2019-03-18 20:07:52
අද වන විට සංඝරත්නය දෙන උපදෙස්වලට ඇහුම්කන් දීමට තරම්වත් දේශපාලකයින්ට උනන්දුවක් නොමැති වීම කණගාටුවට කරුණක් බව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පූජ්‍ය ගන්තුනේ අස්සජී නාහිමියන් පෙන්වා දෙයි.
- 224
කරන්නාගොඩ 11ක් මැරුවා -සාක්ෂි ෆොන්සේකාගෙන් - - 2019-03-18 20:03:58
හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා දරුවන් 11 දෙනෙකු මරා දැමීමට සම්බන්ද බවට සාක්‍ෂි ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි.
- 419
මහින්ද කෙලින්ම අවි ඔසවයි-සැබෑ විපක්ෂයේ බලය පෙන්වයි - 2019-03-18 19:57:56
ජිනීවාහිදී ශ්‍රී ලංකාව ගත යුතු ස්ථාවරය සම්බන්ධයෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
- 4372
නොරොච්චෝල කැඩෙයි.. ප‍්‍රදේශ රැසක විදුලිය කපයි - 2019-03-18 19:54:01
අද පස්වරුවේ රට පුරා ප‍්‍රදේශ ගණනාවක විදුලි බිද වැටීම් ඇතිව තිබේ.
- 194
නඩුව අවසන්වන තුරු රත්තරං දේශපාලනයෙන් ඉවතට - - 2019-03-18 19:48:53
 තමන් මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්ප කුමාර මහතා පවසයි.
- 271
ජනපති සිහිනයෙන් අධිකරණයට අපහාස කල නාගානන්දගේ නීතිඥභාවය අහෝසියි - 2019-03-18 19:43:24
ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට නීතිඥභාවය වසර 03 කට අහෝසි කර තිබේ.
- 612
රටට එරෙහිව ගෙන එන තවත් යෝජනාවකට රජයේ අනුග්‍රාහකත්වය-මහින්ද - 2019-03-17 23:37:19
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන තවත් යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දක්වන බවට ආණ්ඩුව ප්‍රකාශයට පත්කොට ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
- 303
අපට නිදහසේ නිදාගන්න පුළුවන් අයෙක් ඕනෑ-වෙල්ගම - 2019-03-17 23:31:04
කාව විවේචනය කලද නිදහසේ ගෙදර නිදාගන්න පුළුවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන කෙනෙක් මීලග ජනාධිපතිවරන්යට ඉදිරිපත් කලහොත් මහින්ද මහතාට අද වගේම හෙටත් සහයෝගය දෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා සදහන් කරයි.
- 829
සංධාන හදන්නෙ සිරිසේනට රජකම දෙන්න නෙවෙයි-ප්‍රසන්න - 2019-03-17 23:27:18
පොහොට්ටු ශ‍්‍රී.
- 439
ගෝඨා පුරවැසිභාවය අතහැර බදුල්ලේ සිදුකල සිංහනාදය - - 2019-03-17 23:18:43
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේ පැවති ‘එළිය’ සම්මන්ත්‍රණයේදී සිදු කල දේශණය පහත දැක්වෙයි.
- 2551
සිරිසේනගෙන් තවත් කොටසක් ගැලවෙයි - 2019-03-15 15:35:10
අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම වර්ජනය කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ගත් තීරණය නොසලකා තමන් ඇතුළු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු අයවැයට විරුද්දව ඡුන්දය ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
- 2808
මම බැදුම්කර හොරෙක් නෙවෙයි - 2019-03-15 15:25:00
ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇතැයි කියන බැදුම්කර වංචාය ගැන සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාව මගින් තමනට කිසිම චෝදනාවක් එල්ල කර නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
- 291

කාලීන විශ්ලේෂණ - Political

මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 432102
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 585578
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 658263
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 1683889
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 1550933

විශේෂාංග - Features

මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 884999
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1967384
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 1845919
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 1771360
සිංහලයන්ගේ සාක්‍ෂි මත කුඩාපොල හිමියන්ට මරණ දඬුවම දුන් යුද්ධාධිකරණ තීන්දුව
- ඉන්දික කුමාර
2018-01-13 19:43:13 - 1478036

ශාස්ත්‍රීය - Educational

නිට්ටෑවා කල්ලි ගැසී වැද්දන් මරාගෙන කෑ හැටි.... මහවිලච්චියේදී නිට්‌ටෑවෝ මුණගැසෙති!
- ඉන්දික කුමාර
2019-02-24 22:46:49 - 45770
බුදුරදුන් මස් මාංශ වැළඳුවේ ද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-09-21 18:47:04 - 34947
සැබෑ භික්ෂුවකගේ පැවැත්ම කෙසේ විය යුතුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-07-20 00:28:23 - 1556194
බණ අසා පමණක් ධර්මාවබෝධය ලැබිය හැකිද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-06-08 21:22:27 - 1948552
වාස්තවිකත්වය, පටිච්චසමුත්පාදය, හා ක්වොන්ටම් භෞතිකය
- මහින්ද පතිරණ
2017-06-08 19:38:26 - 691048

උතුරේ ගොවියා බල ගැන්විය හැකි මිදි වගාව අරඹමු
- ඉන්දික කුමාර
2019-02-19 09:52:51 - 45409
කැපුම් මල් කලාවේ ධනවතුන්
- ඉන්දික කුමාර
2019-02-14 21:20:52 - 57535
ඇන්තූරියම් වගාවකින් ගුණාත්මක මල් ලබාගනිමු
- ඉන්දික කුමාර
2019-02-14 20:04:06 - 60987
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 507788
සූරියවැවෙන් ලංකාවටම තක්කාලි
- ඉන්දික කුමාර
2017-12-30 18:44:30 - 828038
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima.lk'